leader s

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදුකලා යයි කියන අපහාසයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සොයුරිය වූ

දුලාංජලී ජයකොඩි තීරණය කර තිබේ.

ඇය මෙම නඩුව ගොනු කිරීමට සූදානම් වන්නේ වර්ෂ 2017 වසරේ සිදුවා යැයි අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරන ලද මූල්‍ය ගනුදෙනුවක්  සම්බන්ධයෙනි.

දුලාංජලී ජයකොඩි නීතිඥයෙක් මාර්ගයෙන් එන්තරවාසියක් නිකුත් කරමින් පවසන්නේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවක කරන ලද මෙම  ප්‍රකාශය  සම්බන්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් ගෙවීමක් සිදුකිරීමේ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු දුලාංජලී ජයකොඩි වෙත භාර දීම සම්බන්ධව 2017 මැයි මාසයේ දී පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ වරද පිළිගත් බවත්, ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ නැගණියවන දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන දෙකක වන්දියක් ලැබුණු බවත් අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් පවසා ඇතැයි අදාල එන්තරවාසියේ සඳහන් වේ.

එම එන්තරවාසිය පහත දැක්වේ.

328221 1

328221 2

මුලාශ්‍රය :
Dulanjalee to take action against JVP leader

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්