leader s

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තීරණය කර තිබේ.


සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුයේ, මයන්ත දිසානායක තමාට ඒ බව දැනුම්දුන් බවයි.

මයන්ත දිසානායක තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය.


සබැඳි පුවත් :
මයන්ත මුදල් කමිටුව බාර ගැනීමෙන් සජබේ අර්බුදයක්!

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්