leader s

අයිඑම්එෆ් වැටුණු වලෙන් ගොඩ එන්න දුන්නු කඹයක් ද?


නැත්නම්, තවත් අගාධයට ඇද දමන ලණුවක් ද?

බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන මාතෘකාවක් අයිඑම්එෆ්. එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල.

ලංකාව ණය බරින් මුදවාලීමේ ප්‍රයත්නයට අයිඑම්එෆ් මැදිහත්වීම ගැන විවිධ අය විවිධ මත පළ කරනවා.

සමහරු අයිඑම්එෆ් උන්මාදයෙන්. තවත් සමහරු අයිඑම්එෆ් ඔල්මාදයෙන්.

මැදිහත් සිතින් මේ ගැන කතා කරන, අදහස් පළ කරන අය ඉතා අඩුයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලියු ඒ විජේවර්ධන සමග කළ මේ සාකච්ඡාව ඔස්සේ අයිඑම්එෆ් පිළිබඳ ඇත්ත තත්වය ඔබට පහත විඩියෝවෙන් දැනකියාගන්න පුළුවන්. 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්