leader s

මෙම වෙබ් අඩවි මෙහෙයවනු ලබන්නේ "අංකල් චී" ලෙස හඳුන්වන තිරය පිටුපස සිටින චරිතයක් විසිනි.

විකෘති අදහස් සහිත ඔන්ලයින් ප්‍රජාව විසින් ඔහු ගුරුවරයෙකු ලෙස පිළිගනු ලැබේ.

නමුත් ඔහු කවුද?

මෙම බිහිසුණු අපරාධ ගැන අපරාධකරුවන්ගෙන් ඇසීමට සහ යුක්තිය වෙනුවෙන් යලි සටන් කරන කාන්තාවන් හමුවීමට අපි ඔබව මෙම අඳුරු සහ විකෘති ලෝකය තුළට ගෙන යන්නෙමු.

ලිංගික හිංසනයෙන් මුදල් උපයන මිනිසුන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අප රහසිගත ක්‍රියාන්විතයක නිරත වුණි.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්