මෑත දවසක ෆේස්බුක් ඔස්සේ බොහෝ දෙනා විසින් ෂෙයාර් කරගන්නා ලද හසලක තුෂාරගේ නෙට්ෆ්ලික්ස්

කොමඩි ස්පෙෂල් එකක්, කස්සපෝ නමින් විදෙස් රටවලට පමණක් නැරඹිය හැකි සේ ප්‍රදර්ශනය වන පුවත අසත්‍යයක් බව හෙලිවේ.

හසලක අලුත් නිර්මාණයකට සුදානම් වන නමුත් එය නෙට්ෆ්ලික්ස් සමග සම්බන්ධයක් නැති වග අප කළ විමසීමකදී දැනගන්න ලැබුනා.

පසුගිය දවසක මෝඩාභිමානය නමින් ප්‍රහසනයක් ඉදිරිපත් කිරීම නිසා අත් අඩංගුවට පත්වීමට සිදුවූ නතාෂා ගේ සිදුවීමත්, ඊට මුල්වූ බලංගොඩ කස්සප හිමිත් නිසා මේ ප්‍රවෘත්තිය කතා කිරීමේ නිදහස අගයන බොහෝ අයගේ බලාපොරොත්තු දල්වන්නක් වුනා.

ht

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්