leader s


බටහිර ඕස්ට්‍රේලියාවේ කොහුනු කෝලා උද්‍යානයේ ආක්‍රමණශීලී කැන්ගරුවෙක්ගෙන් බේරීමට කාන්තාවකට ඇමරිකානු සංචාරකයෙකු උපකාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.


කර්ට්නි කාටර් BBCයට පැවසුවේ උපකාර කිරීම සඳහා අමරිකානු සංචාරකයා පැමිණීමට පෙර ඇය විනාඩි කිහිපයක් උදව් ඉල්ලා කෑගැසූ අතර පසුව ඔහුගේ පුත්‍රයා ද පැමිණ සත්වයා පාලනය කිරීමට ගැනීමට ඔහු සමඟ එක් වූ බවයි.

කැන්ගරුවා රැගෙන යාමට සේවකයකු පැමිණීමෙන් පසු තත්ත්වය සමනය විය.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්