leader s

ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනක්ම 17-18 යන වයසවල් පසුවන බාලයක්කරුවන්ය.


වාර්තා වු සිද්ධීන් හතෙන් හතරක් ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත්, තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන දැරියන් මෙලෙස අතවරයට හා අපයොජනයට ලක්ව ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

පුජාපිටිය, මරදාන, කොටවෙහෙර, දුම්මලසුරිය, පදවිය, මිටියාගොඩ, යටවත්ත යන පොලිස් බලප්‍රදේශවලින් ඒ පිලිබඳ පැමිණිලි වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්