මහේස්ත්‍රාත් අධිකරණවල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා

කරන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නඩු කල් යාම නිසා ආයෝජන අවස්ථා පවා අහිමි වන තත්ත්වයක් තිබෙන බව ද අවශ්‍ය ආර්ථික නිදහස ලබා ගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධනයෙන් පමණකියි ද කාරියවසම් මන්ත්‍රීවරයා පැවසීය.

මේ වන විට විදෙස් ආයෝජන ඉතා පහළ තත්ත්වයකට පැමිණ තිබෙන අතර දේශීය ආයෝජකයන් පවා මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවල ආයෝජනය කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව සාගර කාරියවසම් කීය.


(lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්