leader s

වන්දනා සංචාරයක් සඳහා පසුගිය ජුනි 24 දා කාම්බෝජයේ හා ලාඕසයේ බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (09) මධ්‍යම රාත්‍රී 11.40ට පමණ සිංගප්පුරු ගුවන් යානයකින් යලි දිවයිනට පැමිණියේය.



ඔහු සමග එජාප සභාපති වජිර අබේවර්ධන ද එම ගුවන් යානයෙ පැමිණි බවත්, ඔවුන් දෙදෙනා සිංගප්පුරු ගුවන් තොටුපලේ හා කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ප්‍රභූ පර්යන්තයේ බොහෝ වේලාවක් සාකච්ජා කරමින් සිටි බවත් එම ගුවන් යානයේ පැමිණි අයකු පැවසිය.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පුරුවට ගොස් සිටි වජිර අබේවර්ධන යළි එමින් සිටියදී මෙසේ හිටපු ජනාධිපතිවරයා හමුව ඇතැයි වාර්තාවේ.

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්