leader s

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ ජන අරගලයට ඊයේ දිනට (ජුලි 09 වැනිදා) වසරක් සපිරිණ.

දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන වසරක් සපිරෙන මේ මොහොතේ කොළඹ ගාලුමුවදොර සහ ජනාධිපති මාවත ඇතුළු ප්‍රදේශවල අද තත්ත්වය පිළිබඳ බීබීසී සිංහල සේවය සොයා බැලීමක් කර ඇත.

ඉන්ධන පෝලිම්, දෛනික විදුලි කප්පාදුව ඇතුළු සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවක් මුල් කර ගනිමින් ඇතිවූ අරගලයට නිමාවක් ඇතිවුයේ රාජපක්ෂවරුන්ගේ එවකට පැවති පාලනය තාවකාලීකව අවසන් කිරීමෙන්ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසු ජනතාව බලාපොරොත්තුවූ ආර්ථික, සමාජීය හා දේශපාලනික ක්‍රමයේ වෙනසක් සිදූවී තිබේද?
මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයේ සටහනක්. 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්