leader s


කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් සමය තුළ දී ඔවුන්ගේ නිවෙස්වලින් පිටත මඩුවල හුදකලාවීමට බලකෙරෙන සම්ප්‍රදායක් නේපාලයේ වෙයි. එය 'චෞපඩී' ලෙස හැඳින්වෙයි.


මෙම සම්ප්‍රදායට අභියෝග කරමින්, සමාජය ඔසප්වීම දෙස බලන ආකාරයේ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාකරනා බොහෝ දෙනාගෙන් කෙනෙකි, සංගීතා රෝකායා.

ඇය, චෞපඩී සම්ප්‍රදායේ හානිකර බලපෑම පිළිබඳව දැනුවත්භාවය පතුරවමින්, එය මුලිනුපුටා දැමීමේ පණිවුඩයක් ද සමගින් සාර්ථකව එවරස්ට් කන්ද තරණය කළා ය.

(BBC සිංහල සේවය)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්