leader s

'ආධ්‍යාත්මිකව රෝග සුව කරන්නන්' ලෙස පෙනී සිටින පුද්ගලයින් විසින් කාන්තාවන් ලිංගික අපයෝජනයට සහ සූරාකෑමට ලක් කිරීම පිළිබඳ සිදුවීම් තහවුරු කර ගැනීමට BBC අරාබි සේවය රහසිගත විමර්ශනයක්

ක්‍රියාත්මක කරනු ලැබීය.

මොරොක්කෝවේ සහ සුඩානයේ කාන්තාවන් 80 කට වැඩි පිරිසක් පැවසුවේ තමන් දූෂණය කර, පහර දී හෝ ලිංගිකව හැසිරීමට හසු වූ බවයි.

කිසිදු නියාමනයකට ලක් නොවන මෙම අනවසර ක්‍රියාව ආශ්‍රිත අපචාර සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

( BBC සිංහල සේවය) 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්