හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග අද අලුයම ඇතිවූ ඇතිවූ ගැටුමකදි

හිටපු කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කලේ, පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු මෙසේ මියගොස් ඇති බවයි.

අගෝස්තු 25 වන දා තලංගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කමාන්ඩෝ සෙබළා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බව සඳහන් ය.

තලංගම, රොබට් ගුණවර්ධන මාවතේදී එම වෙඩි තැබීම සිදුව තිබු අතර එහිදි පුද්ගලයෙකු මිය ගියේ ය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්