නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් පණිවුඩ සහ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි.
එහිදී එම වංචනිකයින් විසින් විවිධ ජංගම යෙදවුම් සකස් කරන ලෙසත්, දුරකථන තිරය හුවමාරු කරන ලෙසත් එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද, බැංකු රහස් අංක, ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ විස්තර හෝ වෙනත් සංවේදී මූල්‍ය තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා සිටින බවට අනාවරණ වී තිබේ.
කෙසේ වෙතත්, තම සමාගම ටිකට් පත් නිකුත් කිරීම, ප්‍රවර්ධන වැඩසටහන් හෝ වෙනත් කිසිදු කාර්යයක් සඳහා ඇමතුම් මගින් පාරිභෝගිකයින් සම්බන්ධ කර නොගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දී සිටියි.
| hirunews
SCAM ALERT – SriLankan Airlines Impersonation Fraud
වංචනික ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීම ; ශ්‍රීලංකන් දැනුම් දීමක්
T
The Leader Desk
April 8, 2026 • 11:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් පණිවුඩ සහ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි.
- එහිදී එම වංචනිකයින් විසින් විවිධ ජංගම යෙදවුම් සකස් කරන ලෙසත්, දුරකථන තිරය හුවමාරු කරන ලෙසත් එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද, බැංකු රහස් අංක, ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ විස්තර හෝ වෙනත් සංවේදී මූල්‍ය තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා සිටින බවට අනාවරණ වී තිබේ.
- කෙසේ වෙතත්, තම සමාගම ටිකට් පත් නිකුත් කිරීම, ප්‍රවර්ධන වැඩසටහන් හෝ වෙනත් කිසිදු කාර්යයක් සඳහා ඇමතුම් මගින් පාරිභෝගිකයින් සම්බන්ධ කර නොගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දී සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



