The Leader News
BREAKING
ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

ශ්‍රී ලංකන් සභාපති හදිසියේ ඉවත් වුණේ ඇයි ?

T

The Leader Desk

April 8, 2026 • 4:28 PM

ශ්‍රී ලංකන් සභාපති හදිසියේ ඉවත් වුණේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළා.
  • ශ්‍රීලංකන් එකට වැඩිම ලාභය ලැබෙන්නෙ කොළඹ-ලන්ඩන් ගුවන් ගමන්වලින්, ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 30ක්, ඊළඟට කොළඹ-මෙල්බර්න්වලින්, ‌ඩොලර් මිලින 14ක්.
  • මෙතනදී ගැටලුවක් මතුවෙනවා ඔබතුමාලා පත්කරපු සභාපතිවරයා ඔහු ගේ සමාගමට බිස්නස් අරන්දීලා, තමන් ගේ වැඩේ කරලා ඉවරවෙලා ඉවත් වුණා ද කියලා.‌ මේක ‌“conflict of interest” එකක් නේද'' යැයි මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.
  • පිළිතුරු දෙමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ''ඔව්, සමහර ව්‍යාපාරිකයින් ඉන්නවා, අපි දැනුනොත් ඒක අදාළ සමාගම සමඟ “conflict of interest” තත්ත්වයක් කියලා, ඔවුන් ඉවත් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළා.

ශ්‍රීලංකන් එකට වැඩිම ලාභය ලැබෙන්නෙ කොළඹ-ලන්ඩන් ගුවන් ගමන්වලින්, ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 30ක්, ඊළඟට කොළඹ-මෙල්බර්න්වලින්, ‌ඩොලර් මිලින 14ක්. ගිය සතියේ සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස්වෙනවා, ඒ වෙද්දි ඔහු සේවය කරන පෞද්ගලික සමාගම විසින් මෙල්බර්න් සහ කොළඹ අතරත්, ලන්ඩන් සහ කොළඹ අතරත් ගුවන් ගමන් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා අවසන්. එතුමා ගේ සමාගම තමයි දේශීය නියෝජිතයා (GSA) විදියට කටයුතු කරන්නෙ. මෙතනදී ගැටලුවක් මතුවෙනවා ඔබතුමාලා පත්කරපු සභාපතිවරයා ඔහු ගේ සමාගමට බිස්නස් අරන්දීලා, තමන් ගේ වැඩේ කරලා ඉවරවෙලා ඉවත් වුණා ද කියලා.‌ මේක ‌“conflict of interest” එකක් නේද'' යැයි මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

පිළිතුරු දෙමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ''ඔව්, සමහර ව්‍යාපාරිකයින් ඉන්නවා, අපි දැනුනොත් ඒක අදාළ සමාගම සමඟ “conflict of interest” තත්ත්වයක් කියලා, ඔවුන් ඉවත් කරනවා. දැන් ඒ අනුව එතුමා සභාපතීත්වයෙන් ඉල්ලා අස්වෙලා තියනවා. අනික් පැත්තෙන් ඕනම ගුවන්සමාගමක් නිසි ක්‍රමවේද අනුව ඉල්ලීමක් කළොත්, සලකා බැලීමෙන් පසුව ඔවුන්ට ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන්න අවස්ථාව ලබාදෙන්න වෙනවා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...