The Leader News
BREAKING
Top Ad
පුවත්

කොළඹ පාසල් දරුවන්ට දේශීය ආහාර මුල් කරගත් නව 'ආහාර ප්‍රතිපත්තියක්'

T

The Leader Desk

May 18, 2026 • 3:56 PM

කොළඹ පාසල් දරුවන්ට දේශීය ආහාර මුල් කරගත් නව 'ආහාර ප්‍රතිපත්තියක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ආහාර ප්‍රතිපත්තියක්" හඳුන්වා දීමට නගර සභාව ඒකමතිකව තීන්දු කොට ඇත.
  • මෙම ආහාර ප්‍රතිපත්තිය පසුගියදා පැවැති සභා වාරයේදී විවාදයකින් තොරව සම්මත කළ අතර පාසල් ආපනශාලා වල මෙම ආහාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.
  • පාසල් ළමුන් තුළ බහුලව දක්නට ඇති අධික බර ස්තුලතාවය වැනි බෝ නොවන රෝග සීඝ්‍රයෙන් පැතිර යාම සැලකිල්ලට ගනිමින් මෙම ආහාර ප්‍රතිපත්තිය හඳුන්වා දෙන නගර සභාව එහිදී කෙටි කෑම, පැණි බීම වෙනුවට දේශීය ආහාර සඳහා මුල්තැන ලබාදෙමින් සෞඛ්‍යමත් ආහාර රටාවක් පුරුදු කිරීමට කටයුතු යොදා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

"ආහාර ප්‍රතිපත්තියක්" හඳුන්වා දීමට නගර සභාව ඒකමතිකව තීන්දු කොට ඇත.

මෙම ආහාර ප්‍රතිපත්තිය පසුගියදා පැවැති සභා වාරයේදී විවාදයකින් තොරව සම්මත කළ අතර පාසල් ආපනශාලා වල මෙම ආහාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.

පාසල් ළමුන් තුළ  බහුලව දක්නට ඇති අධික බර ස්තුලතාවය වැනි බෝ නොවන රෝග සීඝ්‍රයෙන් පැතිර යාම සැලකිල්ලට ගනිමින් මෙම ආහාර ප්‍රතිපත්තිය හඳුන්වා දෙන නගර සභාව එහිදී කෙටි කෑම, පැණි බීම වෙනුවට දේශීය ආහාර සඳහා මුල්තැන ලබාදෙමින් සෞඛ්‍යමත් ආහාර රටාවක් පුරුදු කිරීමට කටයුතු යොදා ඇත.

(lankadeepa |රෝෂන් තුෂාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...