The Leader News
BREAKING
Top Ad
පුවත්

'ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්' ලෙස විපක්ෂය හඳුන්වන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

T

The Leader Desk

May 19, 2026 • 3:56 AM

'ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්' ලෙස විපක්ෂය හඳුන්වන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මඟින් මෙරට බදු ක්‍රමය සරල කිරීම අරමුණ වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේය.
  • කෙසේවෙතත් මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත මඟින් බදු ගෙවීම් ප්‍රමාද වන පුද්ගලයින්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමට රජය උත්සහ දරමින් සිටින බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා චෝදනා කරයි.
  • සබැඳි පුවත් : රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් - විපක්ෂ නායක ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් !
  • : අලුත් සංශෝධන 19 පාර්ලිමේන්තුවට.
අකුරු ප්‍රමාණය (Font Size):


අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මඟින් මෙරට බදු ක්‍රමය සරල කිරීම අරමුණ වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත මඟින් බදු ගෙවීම් ප්‍රමාද වන පුද්ගලයින්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමට රජය උත්සහ දරමින් සිටින බවට  සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා චෝදනා කරයි.

කිසියම් පාර්ශ්වයක් අමතක වීම නිසා, රෝගී වීමක් නිසා, විදේශ ගතවීමක් වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන බදු පරිපාලනයක් ගෙන එන්න රජය කටයුතු කරන බවත් මෙය මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් සිරගත කරනවා යන තර්ජනය කිරීම හරහා බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියි.


සබැඳි පුවත් :

රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් - විපක්ෂ නායක

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි

'ටින්' නොගත්තොත් හිරේ ! : අලුත් සංශෝධන 19 පාර්ලිමේන්තුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්' ලෙස විපක්ෂය හඳුන්වන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට | The Leader