The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රිකුණාමලයේ රති මැදුරක් වටලයි - 'මුලු රටම රති මඩලක් වෙනවා. මුලු රටම වටලන්න වෙනවා'

T

The Leader Desk

May 19, 2026 • 5:17 AM

ත්‍රිකුණාමලයේ රති මැදුරක් වටලයි - 'මුලු රටම රති මඩලක් වෙනවා. මුලු රටම වටලන්න වෙනවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සේවය සඳහා රඳවාගෙන සිටි, වෙනත් ප්‍රදේශයක පදිංචි 26 හැවිරිදි තරුණියක් සහ මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන කළමනාකරුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.
  • පොලිස් බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත, උපායදූතයෙකු යොදවා මෙම වැටලීම සාර්ථකව සිදු කළ බවත්, දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස විවිධ පළාත්වලින් තරුණියන් මුදලට ගෙන්වා මෙම ස්ථානයේ රඳවා තබාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවත් පොලිසිය පවසයි.
  • සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සිදුකරනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි සේවය සඳහා රඳවාගෙන සිටි, වෙනත් ප්‍රදේශයක පදිංචි 26 හැවිරිදි තරුණියක් සහ මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන කළමනාකරුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

පොලිස් බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත, උපායදූතයෙකු යොදවා මෙම වැටලීම සාර්ථකව සිදු කළ බවත්, දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස විවිධ පළාත්වලින් තරුණියන් මුදලට ගෙන්වා මෙම ස්ථානයේ රඳවා තබාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සිදුකරනු ලබයි.

Screenshot 2026 05 19 094951

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...