The Leader News
BREAKING
Top Ad
පුවත්

සලේගේ නඩුව ජූලි පළමුවනදා දක්වා කල් යයි

T

The Leader Desk

May 20, 2026 • 12:13 PM

සලේගේ නඩුව ජූලි පළමුවනදා දක්වා කල් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතෙක් ඔහුව (ජූලි 01 දක්වා) තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දෙනු ලැබිය.
  • ඉන් අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරේ.
  • දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අද (20 වැනිදා) අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එතෙක් ඔහුව (ජූලි 01 දක්වා) තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දෙනු ලැබිය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, පසුගිය පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ය.

ඉන් අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරේ.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අද (20 වැනිදා) අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...