The Leader News
BREAKING
Top Ad
පුවත්

මහින්ද ජුලි මාසයේදී ඇමරිකානු තානාපති ධුරයෙන් ඉවත්වීම ස්ථිරයි !- ප්‍රංශ තානාපති ධුරය දුන්නොත් බාරගන්නව ලු !

T

The Leader Desk

May 22, 2026 • 3:07 PM

මහින්ද ජුලි මාසයේදී ඇමරිකානු තානාපති ධුරයෙන් ඉවත්වීම ස්ථිරයි !- ප්‍රංශ තානාපති ධුරය දුන්නොත් බාරගන්නව ලු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ සිය සේවා කාලය අවසන් කර ලබන ජූලි මාසයේදී නැවත මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය.
  • ඔහු මිට සති දෙකකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදේශ විදේශ අමාත්‍යංශය වෙත යොමුකර ඇතිබව වාර්තාවේ.
  • එසේ ඇමරිකානු තානාපති ධුරයෙන් ඉල්ලා අස්වන මහින්ද සමරසිංහට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරය බාරගන්නා ලෙසට ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු ඊට අනුකුලතාවයක් දක්වා ඇතිබවත් විදෙස් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
  • කෙසේවුවද ඔහු ප්‍රංශ තානාපති ධුරය හැරුන කොට රජයේ වෙනත් කිසිඳු තනතුරක් බාර නොගන්න බව දැනුම්දී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ සිය සේවා කාලය අවසන් කර ලබන ජූලි මාසයේදී නැවත මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය.

ඔහු මිට සති දෙකකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදේශ විදේශ අමාත්‍යංශය වෙත යොමුකර ඇතිබව වාර්තාවේ.

එසේ ඇමරිකානු තානාපති ධුරයෙන් ඉල්ලා අස්වන මහින්ද සමරසිංහට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරය බාරගන්නා ලෙසට ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු ඊට අනුකුලතාවයක් දක්වා ඇතිබවත් විදෙස් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේවුවද ඔහු ප්‍රංශ තානාපති ධුරය හැරුන කොට රජයේ වෙනත් කිසිඳු තනතුරක් බාර නොගන්න බව දැනුම්දී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මේ අතර ඔහුගෙන් හිස්වන වොෂින්ටනයේ තානාපති ධුරය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු පත් කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...