leader s

ජංගම දුරකථන සහ උපාංගවල මිළ ලබන වසරේ මුල සිට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ජංගම දුරකථන ආනයනකරුවෝ පවසති.

ජනවාරි මාසයේ සිට වැට් බද්ධ වැඩිකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයිද ඔව්හු සඳහන් කරති.

මෙතෙක් ජංගම දුරකථන වැට් බද්ධ සඳහා ඇතුලත් කර නොතිබූ බවත් ජංගම දුරකථන ආනයනකරුවෝ කියති.

මේ හෙතුවෙන් ජංගම දුරකථන සහ උපාංග වල මිළ සියයට 18 කින් පමණ ඉහළ යනු ඇති බවත් ඔව්හු තවදුරටත් සඳහන් කරති.


(lankadeepa.lk - නිමල කොඩිතුවක්කු)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්