ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා, එම පක්ෂයෙන් ඉවත්වී අද (1) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට එක්විය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ෂාන් විජයලාල් ද සිල්වා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද අද දින පත් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කල ෂාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස තෙවරක් වසර පහලොවක කාලයක් අඛන්ඩව දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.

අනතුරුව ඔයු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කලේය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්