leader s

කෙහෙළිය අත්අඩංගුවට ගැනිමෙන් ඇමැතිවරුන්ට දෙන පණිවිඩය මොකක්ද?

ඇමති ධුරයක සිටිය දී අත්අඩංගුවට පත්වු ලංකාවේ පළමු ඇමැතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඉතිහාස ගත වනු ඇත.

මිනිස්සුන්ට යම් විදිය පීඩාවක් කලොත් අත්අඩංගුවට ගැනිමේ හැකියාවක් ඇති බව අනෙකුත් ඇමැතිවරුවන් ද මින් ආදර්ශයට ගත යුතු බවයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ.

“ටිරාන් අලස් මහත්මයාට විතරක් නෙමෙයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට ජනාධිපතිවරයාටත් ඒකේ ගෞරවය යන්න ඕනේ.” යැයි සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා සංවාදයකට එක්වෙමින් ඔහු පැවසීය.

ඇමැති කෙහෙළි අත්අඩංගුවට ගැනීමට, අත්අඩංගුවට ගැනීමට බල කළ සිවිල් නියෝජිතයන් හා මාධ්‍යයේ හැසිරිම ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුනාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්