leader s

ජාතික ජන බලවේගයේ (මාලිමාව) අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව ඊයේ (11) එහි නායක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර

මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.

මෙහිදි සමුළුව ඇමතු අනුර කුමාර දිසානායක කියා සිටියේ, ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසිංහ, වසන්ත සමරසිංහ, එම පක්ෂකයේ විධායක නිලධාරින් ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.


කව්රුවත් නොසිතු මොහොතක වේදිකාවට පිවිසි ''කොඩිගහ යට'' ටෙලියේ නිලි නිපුනි ශාරධා, සමුළුට පැමිණි කාන්තාවන් විශ්මයට පත්කරමින් පැවසු රජරට 'කොම්බි' නොහොත් සෙනවිරත්න මුදියන්සේලා කිරිහාමිගේ ඩිංගිරිමැණිකාගේ කතාව සියලු දෙනාගේ විශේෂ අවධානයට ලක්විය.

කොඩිගහයට නිළිය මාලිමා වේදිකාවේදි කියපු සුපිරි කතන්දරය පහත වීඩියෝවෙන් අහලම බලන්න.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්