leader s

සතුටු දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් ව්‍යවසායකත්වය රාජ්‍යක් ගොඩ නැගීම සඳහා වන 'මව්බිම ජනතා පක්ෂයේ' නායක දිලිත් ජයවීර ගේ දැක්ම

ප්‍රකාශයට පත් කෙරෙන කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

පෙබරවාරී 17 වනදා එනම් සෙනසුරාදා සවස 2:30ට සමුළුව පැවැත්වෙන බවයි මව්බිම ජනතා පක්ෂය නිවේදනය කරන්නේ.

අති දැවැන්ත ජනකායක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බවත් මෙරට අර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දෙන්නා වූ දේශීය ව්‍යවසායකයින් රැසක් ද මෙම දැවැන්ත සමුළුවට සහභාගී වීමට සූදානමින් සිටින බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණය පිළිබඳව විශාල කතාබහක් සහ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල උණුසුම් වාද විවාදයක් ඇතිවන මොහොතක දිලිත් ජයවීරගේ දේශපාලන ආගමනය මෙරට දේශපාලන වංශකතාවට නව පිටුවක් පෙරලීමට තරම් ප්‍රභලව නැගී එමින් තිබෙන බවයි එම පක්ෂය පවසන්නේ.

(චතුරංග මේදිස්)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්