leader s

“හිරේ ඉන්න ඕන සනුහරයම, බලයේ ඉන්න මේ ලෝකේ එකම අසිරිමත් දේශය ඒ ඔබයි මමයි උපන්, ඔබයි මමය හැඳී වැඩුණු ශ්‍රී ලංකාව.” ඒ නීතිඥ

නිලන්ති කොට්ටච්චි පසුගිය දා ජාතික ජනබලවේග වේදිකාවේ කළ කතාවක කොටසකි.

ඇය ගේ එම කතාවේ භායනකත්වය සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න හා එක්ව දේශපාලන විචාරක විපුල කරුණාතිලක විග්‍රහ කරනු ලබයි.

ජනතා විමුක්ති පෙරමුණ 2015 යහපාලන යුගයේ දි දුෂණ විරෝධි පෙරමුණේ නායකත්වය ගෙන නඩු දැමීමේ අතිත මතක ද ඔවුන් සිය විග්‍රහයේ දි සිහිපත් කර දෙයි.

“මේ ලලනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ. මේක අති භයානකයි.” විපුල කරුණාතිලක පවසයි.

දිප්ති සහ විපුල ඒ ප්‍රකාශයේ ඇති භායනකකම ගැන තේරුම කර දෙන කතා බහ පහතින් නරඹන්න.

(චතුරංග මේදිස්)

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්