leader s

ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ පිරිසක් කතානායකවරයා හමුවී දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්ති සංශෝධනය කිරිම සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත  කතානායකවරයාගේ අවධානයට යොමු කිරීම කර තිබේ.

 එම ප්‍රජාවේ නියෝජිතයින් සහ කතානායකවරයා අතර පෙබරවාරි 12 වැනිදා පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

 NextGenSL, සර්වපාක්ෂික තරුණ සංවිධානය විසින් මෙම හමුව සංවිධානය කිරීමට සහයෝගය ලබා දී ඇති අතර පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හන්ස අබේරත්න ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

 LGBTIQ12

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්