ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝ ගුරුවරියක් නිර්මාණය කර තිබේ.


එම රොබෝ ගුරුවරියට නම ලබා දී තිබෙන්නේ අයරිස් ලෙසයි.

සාමාන්‍ය ගුරුවරයෙකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ රොබෝ ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දියහැකි බව සිසුහු පවසති.


(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්