''රටම දන්න රොටිය'' නමින් පොසොන් දන්සලක් අද (20) සවස 5.30 ට නො.45/6, කොල්ලුපිටිය, අල්විස් පෙදෙස, Rise Up හිදී සංවිධානය කර තිබේ. 


සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට මෙම ''රොටි දන්සලට'' පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත.

පසුගිය මාස කීපයේ රට පුරා කුඩා ව්‍යාවසායකයන් බලගන්වමින් කුඩා ව්‍යාපාරික ස්ථාන වලින් රොටි කෑම නිසා අතිශය ජනප්‍රිය වූ දේශපාලන චරිතයක් විසින් මෙම 'රොටි දන්සල' සංවිධානය කර ඇතැයි වාර්තාවේ.  

වාර්තාවන අන්දමට අද මෙම දන්සලේදී ලුනු මිරිස් සහිතව ප්‍රනීත පොල් රොටි, කුරක්කන් රොටි මෙන්ම ඉතාලියේ ප්ට්සා රොටි ද රස බැලීමේ අවස්ථාව සලසා ඇතැයි සංවිධායකයින් පවසති. 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්