රුසියානු හමුදාවට බැඳුනු ශ්‍රී ලාංකිකයින් ගැන කතාකරන්න දූත පිරිසක් මොස්කව් බලා යන අතරවාරයේ යුක්‍රේන හමුදාවට සම්බන්ධ වෙලා හිටපු තවත් ශ්‍රී ලාංකිකයෙක් සටන් බිමේදි මරුමුවට පත්වෙලා. 
 
ඔහු තමයි රුසියාවට විරුද්ධව සටන් බිමේ ඉඳල මියගිය සිව් වෙනි ශ්‍රී ලාංකිකය. ලංකාවෙ විශ්‍රාමික සොල්දාදුවො තුන් දෙනෙක් ගිය අවුරුද්දෙ දෙසැම්බර් 04 වෙනිද නැගෙනහිර යුක්‍රේනයේදි මිය ගියා.
 
මේ අතරෙ රුසියාවෙ හමුදාවට සම්බන්ධ වෙලා හිටපු ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුගෙ මරණ රුසියාවෙ ආණ්ඩුව තහවුරු කරල තියෙනව.
 
වැඩි විස්තර වීඩියෝවේ.
 
 
සරෝජ් පතිරණ 
බීබීසී සිංහල සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image