‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි.

ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

නිරූපිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පියුමි හංසමාලි උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනේ සංජය මහවත්ත විසිනි.


සබැඳි පුවත් :
පියුමි හංසමාලිගේ ක්‍රීම් සුදු කළේ කළු සල්ලි ද?

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්