තමා කිසිදු අවස්ථාවක වත්මන් ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.


ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අද සිදු කර තිබූ ප්‍රචාර සත්‍යයෙන් තොර බව ද චම්පික රණවක අවධාරණය කර සිටියි.  

'ලංකාදීප එසැන' වෙබ් අඩවිය කළ විමසීමේ දි ඔහු තවදුරටත් පවසා ඇත්තේ, කිසිදු හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු නොවන බවයි.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්