leader s

කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද බව කියන කුරුඳු තොගයක් මිලදී ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය පැමිණීමේදී, සැකකරු නිවසේ නොසිටීම නිසා වයස අවුරුදු 14ක් වූ ඔහුගේ දරුවා

පොලීසියට රැගෙන යාමට උත්සාහ දැරීම පිලිබඳ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ දරුවා පොලිස් භාරයට ගන්නා අවස්ථාව නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක එය මෙලෙස සටහන්ව තිබුණි.

වීඩියෝ 


සුපුන් විදුරංග ගේ FB සටහන 

''අවුරුදු 14 වන මගේ අක්කගෙ පුතාව පොලීසියෙන් රැගෙන යන cctv දර්ශන. මේ සිද්දිය වුනු වෙලාවෙ මගේ මස්සිනා බිස්නස් වැඩකට එලියට ගිහින්, ඒත් පොලීසිය මේ කරපු දේ හරිද.? මේ දරුවට ඒක ලොකු ලැජ්ජාවක් නේද. අනික රටේ පාතාල කාරෙයො, කුඩු කාරෙයො ඉන්දැද්දි මේ ලමය අරන් යන එක මහ පව් වැඩක්.  මේ ළමයා හරි බයයි අහිංසකයි, මටනම් පොලීසිය ගැන කියන්න ලැජ්ජයි??

 Screen Shot 2020 06 06 at 9.54.46 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්