leader s

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, සේනාධි නායක, ආරක්ෂක ඇමති සහ පොලීසිය භාර ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.


හිටපු ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය කළ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත යුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු සඳහන් කළේ තමන් ඒ ගැන නොදැන සිටි අතර ඊට වගකිවයුත්තන්ගේ වැඩ තහනම් කර නඩු විභාගයක් සිදු කෙරෙන බවය.

ඒ ගැන තමාගේ ආරක්ෂක අංශය හෝ අගමැතිවරයාගේ ආරක්ෂක අංශය දැනුවත් කර නොතිබූ බැවින් ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දන්නේ කෙසේ දැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපතිවරයා සමඟ කළ සම්පූර්ණ සංවාදය පහත වීඩියෝවෙන් නරඹන්න.

වීඩියෝ 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්