leader s

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්න පසුගියදා සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබූ '3% ජවිපාවුන්' වීඩියෝ වෙන් අපහාස කරන්නේ පොහොට්ටුවේ ග්‍රාමීය ඡන්දදායකයට බව ප්‍රවීන දේශපාලන විචාරක

දීප්ති කුමාර ගුණරත්න පවසයි.

'voicetube.lk' නාලිකාව සමග පැවති සංවාදයක දී ඔහු මෙසේ කියා සිටියි.

''ඉරාජ් කියන නාගරික පාදඩයා, පාදඩ පංතියෙ මෙගා බොන්ඩ් කෙනෙක්. ඔහු වීඩියෝ එකක් කරලා තියෙනවා ජනතාව විමුක්ති පෙරමුණට විරුද්ධව. ඇත්තටම ඔහු අපහාස කරන්නේ පොහොට්ටුවේ ඡන්දදායකයට. පොහොට්ටුවේ ඡන්දදායක පදනමට. ඒ කියන්නේ මේ රටේ ග්‍රාමීය ප්‍රජාවට. දැන් මේ යකා මේ හිනාවෙන්නේ ඒ ගම්වල මිනිස්සුන්ට. මම දැන් ඒ ගම්වල මිනිසුන්ගෙන් අහනවා ඉරාජ් වීඩියෝවට උඩ යන්නේ මොකෝ කියල. ඔයගොල්ලන්ටනේ මේ යකා මේ හිනාවෙන්නේ. අපි දන්නවා ඉරාජ් කියලා කියන්නේ කොළඹ නගරයේ ගැහැණු ළමයි එන්න කියලා ටී ෂර්ට් අන්දලා බ්‍රෙසියර් නැතුව වතුර ගහලා නිපල් පුම්බලා විඩියෝ කරන කෙනෙක්. ඔහු වනාහි නොම්මර එකේ පාදඩයෙක්. ඉහළ පංතියට කිසි සම්බන්ධයක්යක් නැති.

ජනතා විමුක්ති පෙරමුණට නාගරික පාදඩ පන්තිය වැඩ කරන විදිහ තේරෙන්නේ නැහැ. ඒ සංකේත විෂය කෙරෙන්නේ නැහැ. අපි අහන්න ඕන ප්‍රශ්නයක් තමයි අපි මේ රටේ දේශපාලන පක්ෂයකට ඒවගේ අපහාසයක් කරන්න පුළුවන් ද?.........

බටහිර රටක මේ වගේ වීඩියෝවක් කරානම් අනිවාර්යෙන්ම ෆේස්බුක් එකේ හෝ youtube වල විනාඩි දෙකකට වඩා තියෙන්නේ නැහැ ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය අතිශයින් බලවත්......

ලංකාවේ ලොකුම පාදඩයෝ තමයි ලංකාව පාලනය කරන්නෙ. ඒ පාදඩයන්ට උපදෙස් දෙන්නෙත් පාදඩයෝ. පාදඩයෝ තමයි ටිවි කරන්නෙත්. ඒ පාදඩයන්ගේ සමාජය තමයි අපේ රටේ සිංහල බෞද්ධයෝ කියලා අපි අරුඪ කරගෙන ඉන්නේ. අපි උඩ තියාගෙන ඉන්නේ ඒ පාදඩ රංචුව.....''




ඉරාජ්ගේ ජවිපාවුන්ට දීප්තිගෙන් ප්‍රහාරයක් 


චින්තන ධර්මදාස, Iraj ගේ ගීතය ගැන කියන කතාව 

මේ අතර සමාජ විචාරකයකු හා කලා ශිල්පියකු වන චින්තන ධර්මදාස, ඉරාජ් ගේ 'ජවිපාවුන්' වීඩියෝව සම්බන්ධයෙන් SL VLOGE  සමග පැවති සංවාදයක දී මෙසේ පවසයි.





සබැඳි පුවත් :
මෙවර ඉලෙක්ෂන් කැම්පේන් අතර 'පන්චින්' ම වචනය ඉරාජ් ගේ ‘ජවිපාවුන්’ - අශෝක හඳගම 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්