leader s

කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය 5% අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිටියදී එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොර පාරෙන් පාර්ලිමේන්තු ඒම සඳහා නැවතත් කුමන්ත්‍රණයක් කරමින්

සිටින බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්‍ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වික්‍රමසිංහ ඔහුට සමීප නීතිඥයන් පිරිසක් සමගින් මෙම කටයුත්තේ නිරත බවයි.

මේ බව සඳහන් කරමින් සමගි ජන බලවේගය මහ ලේකම්වරයා රන්ජිත් මද්දුම බණ්ඩාර නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

Special Annoucement 06082020
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ කොළඹ දිස්ත්‍රීක්කයට අදාලව එජාපයේ මනාප ගණන් කිරීමක් නොකරන බවයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්