leader s

ලංකාවේ සිද්දවුන ලස්සනම අරගලයට අදට දින පනහයි. ඒක තරමක් දිග ගමනක්. ගොඩක් හැල හැප්පීම් මැද, ප්‍රහාර වලට මුහුණ දීගෙන දින පනහක් ආව.


ලාංකික සමාජය ජයග්‍රහණ ගොඩක් මේ අරගලය නිසා අත්විඳිනවා කියල කියන්න පුළුවන්.

හැබැයි තව ගොඩක් දුර යන්න වෙයි. ඒ සඳහා මේ තියන ආකෘතියේම යනවද නැත්නම් ආකෘතියේ වෙනසක් කරනවද කියන එක අරගලයේ ගතිකයන් එක්ක තීරණය වෙයි. මොනවා උනත් ඉස්සරහට යමු.

ගහක් පැලවෙලා, ඒක කුණාටු වලට මුහුණ දීල, දිගට පවතින්න නම්, ඵල දරන්න නම්, ඒකෙ මුල් හොඳින් පොළොවට බද්ධ වෙන්න ඕනි.

ගෝලීය ස්වභාවයේ අරගලයක් විකසිත වීම වෙනුවෙන් සතුටු වෙන ගමන් මේ අපූර්ව ලංකික අත්දැකීම ලංකා පොළොවේ මුල් අද්දවන්න අපි මහන්සි වෙන්න ඕනි.

අපේ හිසට උඩින් තියන අඳුරු වලාකුළ යට අපි එකතු වෙමු. අදට වඩා යහපත් හෙටක් වෙනුවෙන් ගෝල්ෆේස් අත්දැකීම ඉදිරියට ගෙනියමු.

හැමෝම එන්න....


(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
Mahesh Hapugoda 1 1

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

 

  

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්