leader s

 ඒලියන්ත වයිට්ගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.
ඒලියන්ත වයිට් හිමාලයේ සිට පැමිණි බව කියුවද සත්‍ය වශායෙන්ම ඔහු කලකට පෙර වේදිකාවල සිංදු කියූ ඉමේෂ් රංගන නම් ජම්බුගස්මුල්ලේ අයෙක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නොතකා ආණ්ඩුව මෙවන් මිත්‍යා මත පසුපස පසුපස යන්නේ කුමක් නිසා දැයි ඔහු ප්‍රශ්න කලේය.
 
ඔහු මෙම කරුණු සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්