යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ දී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති අතර
පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.
 
එම නොන්සුන්කාරී තත්වය ඇතිවී තිබෙන්නේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිකර තිබූ 'මළවුන්ගේ ස්මාරකය' සන්නද්ධ බලය යොදා උගුල්ලා දැමීමට විරෝධය පාමින් දෙමල ජනතාව මහ රෑ වීදි බැසීම නිසාය. 
 
විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම ස්මාරක ඉදි කර ඇත්තේ යුද්ධය නිමාවී දස වසරක් ගතවීම නිමිත්තෙන් 2019 වසරේදීය.
 
“අද සවස යාපනයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයට පොලීසිය ඇතුළු වී යුද්ධයේ අවසාන අදියරවල දී මියගිය අය සඳහා ඉදිකරන ලද යුද ස්මාරකය බුල්ඩෝවක් මගින් ඉවත් කර දමනු ලැබ තිබෙනවා. ඔවුන් නැවැත්වීමට උත්සාහ කළ විශ්ව විද්‍යාල සිසුන් පොලිසිය පන්නා දමා ස්මාරකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත.'' යයි යාපනයේ මාධ්‍යවේදී එස්. රුබතිසන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

312568E4 899E 4F3B 8B83 BF5001C58926

3383F488 9CF5 494D A9D3 D681B99B5430

254CB9E7 85E9 40EC 8188 BC047E1C965D
(සේයා- newswire.lk)
 

  
'ද ලීඩර්' පුවත් විශේෂාංගය  
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
 
 ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්