leader s

 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා සේනාරත්න සිදුකරන කිසිඳු ප්‍රමිතියක් නැති කටයුත්තක් සම්බන්ධව වීඩියෝවක් අප වෙත ලැබී ඇත. 
එහි දැක්වෙන්නේ ඇය සිය නිල බලය භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ආකාරයට මාධ්‍ය වෙත  අදහස් දක්වන ලෙස ප්‍රමිති ආයතනයේ ඉහළ නිලධාරිනියක වන අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂවරියට බලපෑම් කිරීමේ අවස්ථාවකි. 
 
 
එහිදී Unilever සබන් වල ඇති සිරුරට අහිතකර Detergent (SDBS ) පිළිබඳ මෙරට අක්ෂි සහ සම සම්බන්ධ විශේෂඥයන් අහිතකර නොවන බවට සහතික කර ඇති බව පවසන්නැයි අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂවරියට  බලපෑම් කරයි. 
නමුත් ලිඛිත සාක්ෂි නොමැතිව එසේ පැවසීම අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂවරිය ප්‍රතික්ෂේප කරයි. 
 
 
ඒ අනුව මාධ්‍යත් මගහැර පාර්ලිමේන්තුවේ පවා පසුගිය සමයේ දිගින් දිගටම ප්‍රශ්න කෙරුණ මේ මාරාන්තික විස සහිත සබන් වර්ග වල නැති ප්‍රමිතියක් ප්‍රමිතියෙන් දීමක්ද ?
 
 
 

 
 
################
කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක
 
පොලිස් ඇමතිට එරෙහි පොලිස් පැමිණිල්ලක්

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්