ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම ඉවත්කිරීමට රජය විසින් තීන්දුකර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
ආනයනය කිරීම් තාවකාලිකව නවත්වමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ඇතැම් භාණ්ඩ හා උපකරණ සංශෝධනය කිරීමට රජය මේවනවිටත් කටයුතු කර ඇත. 
 
කෙසේවුවද මෙතෙක් ටයිල් ආනයනයේදී වටිනාකම පදනම්ව ක්‍රියාත්මක වූ සෙස් බද්ද වෙනුවට වර්ග මීටරයක් සඳහා රුපියල් 490.00 ක සෙස් බද්දක් ය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 


 

 

වී ගොවින්ට තර්ජනය කරලා ආණ්ඩුවේ බැරිකම වහගන්න බෑ

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්