leader s

මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ලාෆ් ගෑස් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.
 
 
ඔවුන්ගේ ගෑස් ටැංකි මේ වනවිට බොහෝ අලෙවිසැල්වල නොමැති මට්ටමට පත්ව ඇත.
 
එම සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරියේදී මිල ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් ගෑස් ආනයනය සිදු නො කර සිටීමට සාකච්ඡාක සිටින බවයි.
 
රජයේ බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
 
සමාගම දිගින් දිගටම රජයෙන් ඉල්ලා ඇත්තේ ලෝක වෙළඳපලේ මිල ඉහල යාම අනුම දේශීය වෙලදපලේද ගෑස් මිල ඉහද දමල ලෙසය.
 
ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙඳපොළ 30% ක පමණ කොටසක් නියෝජනය කරයි.
 
අප්‍රේල් / මැයි මස ලෝක වෙලදපොලේ ගෑස් මිල අනුව සහ ඉහල යන ඩොලරයට සාපේක්ෂව අවම වශයෙන් රු 520ක මිල ඉහල යාමක් සමාගම බලාපොරොත්තු වේ
 
එසේම ලිට්රෝ ගෑස් සමාගමද මෙම අවධානමට මුහුණ දී තිබේ. සමාගම් දෙකම මේ වනවිට අධික පාඩුවක් ලබමින් රජයෙන් මිල  ඉහළයාමක් සඳහා බලාපොරොත්තුවෙන් සිටි.
 
 
සබැඳි පුවත් :
 
 
 

 

 


 

THE LEADER TV 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

කාදිනල් බැලන්ස් කරන්න රිෂාඩ් අරගෙන : CID එක හත් පොළේ ගාගෙන?

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil