leader s

ජනාධිපති කාර්යාලයේ පරිගණක තාක්ෂණ අංශයේ ප්‍රධානි දුලාන් විජේරත්න කොවිඩ් අසාදනය වීමෙන් රෝගාතුරව මියගොස් ඇතැයි වාර්තාවේ. ඔහු එසේ මියගොස් ඇත්තේ කොතලාවල ආරක්ෂක රෝහලේ
ප්‍රතිකාර ලබමින් සිටියදීය.
 
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අනුයුක්තකර සිටි නිලධාරියෙකි.
 
මහනුවර ධර්මරාජ විදුහලේ ආදී සිසුවකු වන දුලාන් විජේරත්න මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.
 
 
 
 
කොරෝනා මරණ 71ක්…
 
 
 
මේ අතර තවත් කොරෝනා මරණ 71ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දින තහවුරු කර තිබේ. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12680 දක්වා ඉහල යයි.
 
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 747 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,13,278 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
 
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 843 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,54,532 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
 
 
 
Pdf201.09.27 1
 
THE LEADER TV 
ඇමෙරිකන් පාලනයට???
 
 
කෙහෙළිය - ජයසුමන මරා ගනී! 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්