leader s


බඩු මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා පිටිගල අමුගොඩ ප්‍රදේශවාසියෙකු වන කේ. පී සරත් නොහොත් ඩෝසර් සුදු නැමැත්තා අද ( 27දා) අමුගොඩ අමරගම ක්‍රීඩාංගණයේදී උපවාසයක් ආරම්භ කළේය.


සහල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනපති, අගමැතිට පවසා වැඩක් නැති බව පවසන ඔහු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට මේ ගැන අවධානය යොමු කරවාලීමද සිය උපවාසයේ අරමුණ බව කියයි.

අමරගම ක්‍රීඩාංගනයේ අට්ටාලයක් ගසා සරත්, මේ අඛණ්ඩ උපවාසය ආරම්භ කර ඇති අතර තමාට සහාය පළ කිරීමට තවත් අය එක්වීමට නියමිත බවද කියයි.

රජය බඩු මිල අඩු කරන තෙක් හා ඩඩ්ලි සිරිසේන මැදිහත්වී සහල් මිල අඩු කරනතෙක් තමන් මේ උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවද ඔහු කියා සිටියි.




(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)


THE  LEADER  TV


සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

 



පී.බී ගේ පදයට නැටවෙන ජනාධිපති රූකඩයක්



බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්