leader s

මෙරට ප්‍රකට Sudaa Creation යු ටියුබ් නාලිකාවේ ප්‍රධානියා වන කලා ශිල්පී සුදන්ත තිලකසිරි ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID ) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්

දීමක් ලැබී ඇත.

අද (13) දින පෙ. ව. 9.30ට සුදන්ත තිලකසිරි ට පැමිණෙන ලෙස දන්වා එවා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.

මෙසේ සුදන්ත තිලකසිරි ට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ කොළඹ කොටුවේ, නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි එම කාර්යාලය වෙතයි.

වේදිකාවෙන් කලා ලෝකයට පා තැබූ ප්‍රවීන නළුවකු වන සුදන්ත තිලකසිරි පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටි කලාකරුවෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් යොදාගනිමින් ‘අසිරිමත් මිනිසා’ ප්‍රචාරක වීඩියෝව නිර්මාණය කලේද ඔහුය.



එහෙත්,  මිට මාස කිහිපයක සිට ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග සිය සමාජ මාධ්‍ය ජාලය හරහා දැඩිව විවේචනයට ලක්කරමින් සිටියි.

මේවනවිට ඔහු ආණ්ඩුව විවේචනය කරන ජනප්‍රියම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

 

 WhatsApp Image 2022 01 13 at 9.50.44 AM

 

 

Leader Whats app


 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්