leader s

කලකට පෙර නාට්‍ය ප්‍රජාව  අතර පමණක් සීමිතව තිබූ නාට්‍ය ගීතයක් වූ 'වැල් පාලම' දැන් ලංකාවේ දනන් තුඩග රැඳෙන වාක්‍ය  ඛණ්ඩයක් වී ඇත.  


එය දැන් ලංකාව පිටතත් ජනප්‍රිය එකක් බව මා දැන ගත්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්  ප්‍රාන්තයේ බොස්ටන් නුවර වෙසෙන ලාංකිකයන් පිරිසක් විසින් සුමියුරු ලෙස ගයමින් නාට්‍ය කොටස විශිෂ්ට ආකාරයෙන් රඟ දක්වන අයුරු විදහාපාන මේ වීඩියෝව දුටු පසුව ය.

අනුව දශකයේ සිට එහි වෙසෙන Chitral De Mel  හා Vyonni De Mel යුවල ලංකාවේ වෙසෙන කාලයේ, බොහෝ නාට්‍යවල රඟපා තිබූ අතර (නිහාල් ප්‍රනාන්දුගේ තුරගා උදාහරණයකි) එම මහත්මිය, හොඳම නිළිය ලෙස ද සම්මාන ලබාගෙන ඇත.


මෙහි වැල් පාලම ගීතය ගයන්නී සහ රඟන්නී ද මැල් මහත්මිය යි.





Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - උදන් ප්‍රනාන්දු ගේ ෆේස්බුක් පිටුවෙන්..)


ආචාර්ය මහේෂ් හපුගොඩ පසුගිය ජුනි 26 ITN නාලිකාව සමග පැවති සාකච්ජාවකදී 'වැල් පාලම' ගැන කල විග්‍රහයක්



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්