leader s

කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ නාට්‍යවේදියෙකු වන රාජිත දිසානායක ඇගයීම හා විද්‍යාර්ථීන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමේ අරමුණින් '2019 ජූලි මාසේ දවසක්' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් ජූලි මස 12 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


වේදිකා නාට්‍ය රංගගත කෙරෙන්නේ එදින, පස්වරු 6.30ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ය.

ප්‍රවේශපත්‍ර​ රුපියල් 5000, 3000, 2500, 2000, 1500, 1000 මිලට අලෙවි වන අතර සිසුන් සඳහා සහන අය කිරීම් අවස්ථා ලබා දී ඇත. 

විමසීම් රොද්‍රිගො 071 445 4747, ලතා 071 866 8910, මල්රාජි 077 439 0683, නිල්මිණි 071 865 0150 අංකවලින් සිදු කළ හැකිය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්