leader s

සම්මානනීය නිර්මාණකරුවකු වන සුදත් මහදිවුල්වැව ගේ My Red Comrade ( රතු අතු අග) නවතම සිනමා වියමන මේ මස 28 වැනිදා මෙල්බර්න්හිදී තිරගත වීමට නියමිතය.


මීට සමාන්තරව මෙම චිත්‍රපට විදෙස් රටවල් ගනනාවක ප්‍රදර්ශනය වනු ඇත.

නොමද ⁣ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය සුදත්ගේ දිගු නිහැඬියාවක ප්‍රතිථිලයකි.

''මේ ඔබට කෙරෙන සහෝදරාත්මක ආරාධනාවයි මේ. ඔබට ඔබ හමුවන  මේ මොහොතට එන්න.'' කලා සංස්කෘතික සාමූහිකය ආරාධනය කර සිටියි.


Tickets

449718251 451980797635794 946885078913912316 n

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්