leader s

ප්‍රියංකර රත්නායකගේ 'මනුෂ්‍ය පුත්‍රයා' වේදිකා රංගය ජූලි 19 වැනිදා සවස 3.30 සහ 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිත ය.


විජිත් රොහාන් විසින් රචනා කරන ලද නාට්‍යයේ ජේසුස් වහන්සේගේ චතාරික සමයේ දුක් විඳිමේ මග ගැන සමීප විමසීමක් සිදු කරයි.

0771697131 සහ 0702179190 යන අංකවලින් ප්‍රවේශපත් වෙන් කරගත හැකිය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්