leader s

‘‘ලේඛකයාගේ හෘදය සාක්ෂ්‍යය සහ පාඨකයාගේ හෘදය සාක්ෂ්‍යය එක්තැන් වන අවස්ථා කීයක් නම් අපට හමුවී තිබේ ද?

මට රන් රෝස මල නිමැවුණු අයුරු සිහිපත් වේ. ෂාමිට් නම් සොල්දාදුවකු විසින් දිගු කලක් තිස්සේ රන්කරුවන්ගේ සාප්පු අසල බිම වැටෙන රන්කුඩු එකතු කර සුසේන් නම් යුවතියක් වෙනුවෙන් රන් රෝස මලක් නිමවයි. බෙහෙවින් ම වයස්ගතව වාත අමාරුව සෑදී කෝටු කකුල් ගාටමින් ඔහු මේ රන් රෝස මල අතැති ව සුසේන් නම් තරුණිය සොයමින් යයි.’’

ranrosa
සුමුදු චතුරාණි ජයවර්ධන: සිළුමිණ පුවත්පත: 2017 සැප්තැම්බර් 30

අද දින අපගේ කතා නායිකාව වන්නේ සුමුදු චතුරාණි ජයවර්ධන ය. ඇය: ප්‍රවීණ මාධ්‍ය වේදිනියකි, ලේඛිකාවකි, රුපවාහිනී සම්ප්‍රවේශකාවකි.

drte43gr

එමතු නොව ඇය මේ වන විට, ‘‘ශත දහයේ විශ්වවිද්‍යාලය’’ ලෙස විරුදාවලි ලද ‘සිළුමිණ’ පුවත් පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුරය හොබවන්නී ය. එය ද සුවිශේෂී ය. එනම් එදා මෙදා තුර ‘සිළුමිණ’ පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුර තැන්පත් ප්‍රථම කාන්තාව ද ඇය වීම ය.

මතු පළ වන්නේ theleader T V ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග ඇය කළ සම්මුඛ සාකච්ඡාව ය.

(ජයසිරි අලවත්ත)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්